වාහන වායු විමෝචන පරීක්ෂණ භාරකාර අරමුදලේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඉදිරියේදී සිදු කළ යුතු ව්‍යාපෘති හඳුනා ගැනීම සඳහා පාර්ෂවකාර ආයතන සමඟ පවත්වන වැඩමුළුව පසුගිය ඔක්තෝබර් 16 වැනි දින පදනම් ආයතනයේදී පවත්වන ලදී. වාහන වායු විමෝචන පරීක්ෂණ භාරකාර අරමුදලේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඉදිරියේදී සිදු කළ යුතු ව්‍යාපෘති හඳුනා ගැනීම සඳහා පාර්ෂවකාර ආයතන සමඟ පවත්වන වැඩමුළුව පසුගිය ඔක්තෝබර් 16 වැනි දින පදනම් ආයතනයේදී පවත්වන ලදී.