All Island Video Creating competition - 2024
more details
2023.05.09 දින සියත රූපවාහිනියේ මාධ්‍ය වැඩසටහනට සඳහා වාහන වායු විමෝචන වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහභාගී විය. මෙම වැඩසටහන මගින් වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන සහ වාහන විමෝචන භාර අරමුදල පිළිබඳව මහජනතාව දැනුවත් වීමට අවශ්‍ය කරුණු විස්තර කෙරේ.