English │
සිංහල │
தமிழ்
ISO 9001:2015 Quality management certified institute
ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතික ලත් ආයතනය
English │
සිංහල │
தமிழ்

අප ගැන

වාහන වායු විමෝචන ව්‍යාපෘතියේ ඉතිහාසය

දැනුවත් කිරීමේ වැඩසටහන යාපනය

යාපනයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් යාපනයේදී සිදු කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන 2024.07.15 පවත්වන ලදී.

වාහන විමෝචනයේ අහිතකර සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් පිළිබඳව යාපනය, කිලිනොච්චිය හා වව්නියාව දිස්ත්‍රික්ක ආවරණය වන පරිඩි පොලිස් නිලධාරීන් 100 කට අධික සංඛ්‍යාවක් සම්බන්ද කරගනිමින් පුහුණු වැඩසටහන් මාලාවක් 2024 ජුලි මස 14,15 දිනවලදි පවත්වන ලදී. මෙහිදී වාහන විමෝචනය පාලනය කිරීම සඳහා මෝටර් රථ පනතේ සහ වන පාරිසරික පනතේ නීතිමය විධිවිධාන ද ආවරණය කළේය. වැඩසටහන පන්ති කාමර සැසියක් සහ ප්‍රායෝගික සැසියක් ලෙස කොටස් දෙකකින් පවත්වන ලදී: