වාහන වායු විමෝචන භාරකාර අරමුදල මගින් 2024 ඔක්තෝබර් 29 හා 30 යන දෙදින ශ්‍රි ලංකා පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ නිලධාරීන් උදෙසා වාහන වායු විමෝචන ක්‍රියාවලිය හා දුම් පරීක්ෂාව පිළිබඳව දින දෙකක පුහුණු වැඩමලුවක් ඉතා සාර්ථකව සිදුකරන ලදී. මෙහිදී එම නිලධාරීන් උදෙසා වටිනා සහතික පත්‍රයක් ද පිරිනමන ලදී.