මධ්‍යම පරිසර අධිකාරිය, වාහන වායු විමෝචන කාර්යාලය විසින් සංවිධානය කරන ලද 2024 ලෝක පරිසර දින සැමරුම් උත්සවය 2024 මැයි 31 වන දින ගාල්ල, මහනුවර සහ ගම්පහ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල සමඟ එක්ව දැනුවත් කිරීමේ වැඩසටහන්, මාර්ග අද්දර විමෝචන පරීක්ෂණ වැඩසටහන් සංවිධානය කරන ලදී.