වාහන වායු විමෝචන ව්‍යාපෘති කාර්යාලය විසින් 2024 ජූනි 05 වන දින මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී 2024 ලෝක පරිසර දිනය සැමරීම සඳහා රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලද අතර එමගින් දෙපාර්තමේන්තුව තුළ සිසිල් බව ආරක්ෂා කර ගැනීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අහිතකර ප්‍රතිඵල වලක්වා ගැනීම හා සේවා යෝජකයින්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම හා ඉදිරි වසර තුළ හරිතාගාර කාර්යාල පරිශ්‍රක් සෑදීම හා අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ආදර්ශක් සැපයීම ව්‍යාපෘතියේ අරමුණයි.